IMG-LOGO

2024 ජුලි මස 17 වන බදාදා


’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’

(සුජිත් හේවාජුලිගේ)

භයංකාර  ඩෙල්ටා ප්ලස්  කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත්   ඩෙල්ටා ප්ලස්  කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මත පළ කර නැතැයි පැවසූ ගුණරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද  සඳහන්  කළාය. 

එම වයිරස  ප්‍රභේදයත් අනෙකුත් ප්‍රභේද මෙන් රටට ඇතුළු විය හැකි බවද ඇය කීවාය. 



අදහස් (6)

’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’

මහසෙන් Monday, 25 October 2021 11:31 AM

එන්න පුලුවන් නොවේ ඒකත් ගෙන්න ගන්න. එතකොට තමා හරියන්නේ.

:       4       6

[email protected] Monday, 25 October 2021 11:40 AM

චන්දයක් තිබ්බොත් හෝ සූදානම් වුනොත් ඩෙල්ටා ප්ලස් සැඟවී යා හැකිය

:       1       5

baba Monday, 25 October 2021 12:43 PM

හැමෝම තෙවැනි මාත්‍රාවට පෝලිමේ එන්න

:       2       3

sharm warn Monday, 25 October 2021 12:46 PM

අපිට තියෙන්නේ ඩෙල්ටා ප්ලස් ආණ්ඩුවක්නේ... ඉතින් ඕන ප්ලස් එකක් මෙහෙ ඒවි.. දැන් චීනෙන් තව ප්ලස් ගෙන්නලා ගොඩබාන්න සූදානමින් ඉන්නේ... එතකොට තවත් අපිට සතුටුයි.

:       1       3

BANDARA Monday, 25 October 2021 11:19 PM

සංචාරකයින් මගින් අනිවාර්යෙන් ඩෙල්ට එනවා. 5 වෙනි රැල්ල ලඟයි. ආණ්ඩුවේ කිසිම සුදානමක් නෑ.

:       0       0

sampath Tuesday, 26 October 2021 12:14 AM

ඕනෑම එකක් ඒවි කියා කියා ඉඳල වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 35 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි
2024 ජුලි මස 17 97 0

භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
2024 ජුලි මස 17 472 0

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මග


බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා
2024 ජුලි මස 17 429 0

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි
2024 ජුලි මස 17 1195 0

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකී


ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ
2024 ජුලි මස 17 256 0

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි ජල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 124 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 988 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1867 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site