IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

 



අදහස් (12)

කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා

සුපර් ඩෙල්ටා Saturday, 28 August 2021 09:04 AM

මාසෙකට කලින් රටවහලා එන්නත්කරණය කරා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැ. තවම ගෙවෙන්නේ රෝගීන් හමුවීමේ මුල් භාගයේත් මුලහරියේ. ඉස්සරහට රෝගීන් වැඩිවීම වළක්වන්නට නම් අවම මාසයක්වත් එකදිගට රට වැසිය යුතුමයි.

:       3       13

මහජනතාව Saturday, 28 August 2021 09:07 AM

නිරෝධායන ඇඳිරිනීතිය ඊයේ පොළොන්නරුවේ වැව් බැම්ම උඩ විරෝධතා කරපු අයට වලංගු නැද්ද? එක රටක් එක නීතියක් කෝ? සේරම අසරණ මිනිස්සුන්ට විතරයි.

:       15       6

AsankaSaturday, 28 August 2021 12:47 PM

ඒ මිනිස්සු විරෝධතා කලේ වැව් බැම්ම විනාශ කරලා ජෝගින් ට්‍රැක් හදන්න ගිය නිසානේ ආණ්ඩුව.

:       0       28

සෙනෙවිරත්න Saturday, 28 August 2021 01:08 PM

මහජනතාව කියන්⁣නෙ ඔයා නම් මහජනතාව පාරට ඇදල දාන ගොං වැඩ නොකර ඉන්න කියන්න ඔයාල පත් කරගත් නූතන පරාක්‍රමබාහු රජතුමාට.

:       0       16

SL Saturday, 28 August 2021 10:27 AM

සිංහල බෙහෙත් බීලා ප්‍රතිශක්තිය වැඩි කරගන්න කියල උනන්දු කරන හැම වෙලාවේම බටහිර වෙද්දු ටික ඒක තලලා, පොඩි කරලා විනාශ කරලා දැම්ම. රටේ බහුතරයකට එන්නත දීලත් බයේ ඉන්න වෙලා. දැන් වත් හැදෙන්න. ආයුර්වේද රෝහල් වලට මිනිස්සු දැන් යන්නේ බලෙන්... ඒ එක්කම රටේ එක දිනකට වෙන ලෙඩ වලින් මැරෙන ප්‍රමාණයත් ප්‍රසිද්ධ කරන්න !!

:       13       10

ravi Saturday, 28 August 2021 11:38 AM

ඒ කියන්නේ 1% වත් වෙන අය නැද්ද? හරියටම ශුවර්ද?

:       2       7

බද්රානි Saturday, 28 August 2021 03:34 PM

ලොව නන්දෙසින් විදේශිකයින් කොරෝනා රෝගයෙන් ගැලවීමට පැමිණෙන්නේ ලංකාවට නේද? සමහරවිට ඒ අය මේ වෙලාවේ එලෙස පැමිණෙන්නේ, ඩෙල්ටා ප්‍රබේදය ඒ අයටත් බෝවෙනවාද යන්න පරීක්ෂා කර ගන්න වෙන්න ඇති. කොරෝනාවලින් බේරෙන්න ඒ අය බෝට්ටු හා නැව් මාර්ගයෙනුත් තොග පිටින් එනවා කියලා තමයි ආරංචිය... ඔක්කොම අය මෙහාට පාත් වුණාම අපට තමයි කරදරේ.

:       1       5

Sri Lanka Saturday, 28 August 2021 03:52 PM

ඩෙල්ටා වලින් වර්ල්ඩ් රෙකෝඩ් ඒකක තියය වගේ

:       0       6

Dikman Saturday, 28 August 2021 03:57 PM

හන්දියේ, කඩේ කොත්තු බාස් කොත්තු දාන්නෙත් නෑ... මෙයාගේ පරීක්ෂණ තරම් ඉක්මණින්..

:       2       3

sampath Saturday, 28 August 2021 07:04 PM

තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගැනීමයි හොඳම දේ.

:       0       1

de silva Saturday, 28 August 2021 09:21 PM

ඕවා කියන්න ලොකු සර්ට

:       0       1

bandara Saturday, 28 August 2021 10:58 PM

100% ඩෙල්ටා ටොෆි ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site