(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,475ක් දක්වා ඉහළගොස් තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පූර්ණ සුවය ලැබූ 227 දෙනකු අද (28) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 95,083කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd