IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා මරණ 160ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,935 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 87 දෙනෙක් සහ කාන්තාවෝ 73 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 124 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති

 



අදහස් (6)

කොරෝනා මරණ 160ක් වාර්තා වෙයි

siri Saturday, 14 August 2021 09:52 PM

වෛද්‍යවරු රට වහන්න කියනවා. ලොක්කා කට වහන්න කියනවා. වසංගතය බරපතල වෙන එක අහන්න දෙයක්ද?

:       0       0

bandara Saturday, 14 August 2021 10:47 PM

අද ශ්‍රී ලංකාව දෛනික මරණ සංඛ්‍යාව අනුව ලෝකයේ 11 වැනි ස්ථානයේ සිටියි. ජනගහනය මිලියනයකට දෛනික මරණ සංඛ්‍යාව අනුව ලෝකයේ 4 වැනි ස්ථානයේ සිටියි. අපට ඉහළින් ඉන්නේ ප්‍රසිද්ධ රටවලින් මැලේසියාව පමණි. 69 ලක්ෂයට සතුටුයිද දැන්?

:       0       0

ranjan Sunday, 15 August 2021 06:47 AM

රටේ ජනතාවට කිසිම පිළිසරණක් නැතිව අන්ත, අසරණ තත්වයට පත්වෙලා...

:       1       1

aloka Sunday, 15 August 2021 06:55 AM

දැන්වත් හරියට කරගන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන්න.. මේක මහා පාපයක්...

:       1       1

prem Sunday, 15 August 2021 08:02 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයවත්, මේ රටේ විශේෂඥයින් කියන දේවල්වත් අහන්නේ නැතිව, හුතුවක්කාරීව කටයුතු කරලා.. රටේ මිනිස්සු මැරෙන්න අරිනවා...

:       1       1

ලක්විදු Sunday, 15 August 2021 08:24 PM

සෑම විනාඩි 9ටම එක් කොරෝනා මරණයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site