ඩයනා උදයංගනී
කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (25) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 642 ක් දක්වා ඉහළ ගියේය.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි අයෙක්, රත්ගම ප්‍රදේශයේ 46 හැවිරිදි අයෙක්, කුලියාපිටිය ප්‍රදේශයේ 65 හැවිරිදි අයෙක් සහ කොළඹ 04 ප්‍රදේශයේ සිටි පදිංචි 63 හැවිරිදි විදේශිකයෙක් මෙලෙස මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd