IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

හෙයියන්තුඩුව සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි අවුරුදු 86 සහ 60 යන වයස්වල කාන්තාවන් දෙදෙනක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි
60 හැවිරිදි පිරිමි පුද්ගලයක්ද අද මිය ගිය අය අතර වෙති.

 



අදහස් (2)

කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

බද්රානි Monday, 23 November 2020 08:31 PM

ලෝකයම මේ කොවිඩ් වසංගතයෙන් මැරෙද්දී සතුටු වුණා, කයිවාරු ගහපු ජාතිය.. වැඩිය කතා ඕනෑ නැහැ නුඹලා වෙනුවෙන්ම ලෝකෙට පරිත්‍යාග කරමින් ලෝකෙන් හිඟමන් යදින්න ගිය නුඹලාගේම ජාතිය පිළිකුල් කළා...

:       0       6

රොමේෂ් හේරත් Tuesday, 24 November 2020 10:12 AM

රට මෙවන් තත්වයකට පත්ව ඇති මොහොතක පවුල් ගැන කිසිම තැකීමක් නොකරන ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ සේවා ස්ථානයන්ට වාර්තා කරන ලෙස සේවකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ලංකාවේ දැවැන්ත සමාගමක් සතු කොම්පඤ්ඤ වීදියේ ඉදිකිරීම් වැඩබිම් ගැන රජයේ අවධානය නොලැබීම සහ එම වැඩබිම ආශ්‍රිතව වාර්තාවන අසාදිතයින් ගණන කිසිඳු මාධ්‍යකින් පවා හෙළි නොවීම කෙතරම් නම් ශෝචනීය තත්වයක්ද? එම ඉදිකිරීම් වැඩබිම ජෝන් කීල්ස් සමූහයට අයත් සිනමන් ලයිෆ් වන අතර මෙතෙක් ඉන් වාර්තා වූ කිසිඳු රෝගියෙක් ගැන කිසිඳු මාධ්‍යයක සඳහනක් නොමැත...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site