(බිඟුන් මේනක ගමගේ)
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
16 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු මෙසේ පැන ගොස් ඇතැයි ද ඔහු ගැන තොරතුරු පෑලියගොඩ පොලිසියට රෝහල් බලධාරින් විසින් දැනුම් දෙනු ලැබී යැයි ද එම වෛද්‍යවරයා පැවැසීය.
මෙම රෝගියා සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණයක් කළේ යැයි ද ඊට අනුව ඔහුට රෝගට වැළඳී ඇති බව තහවුරු වී යැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා වෙඩිතියන්නේ නැතිව හුරතල් කරන්න හොඳේ..
මේ වගේ උදවිය දුටුතැන වෙඩි තියන්න නීති ගේන්න පැමිණවිය යුතුයි.
අල්ලගත්තාම ඉළඇට බිඳලාම නැවත ඇතුළට දාන්න..
කකුල් දෙක කඩන්නයි තියෙන්නේ... එපාම කරපු නරුමයෙක්නේ!!!