IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,122 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,57,598 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත වූ 55,376 දෙනෙක් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

 



අදහස් (2)

කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි

Sriland Sunday, 29 August 2021 07:45 PM

කොරෝනා නිව්ස් නිසා ලංකාව ලෝකයෙන්ම කොන්කරලා කිසිම සංචාරකයෙක් ලංකාවට එන්න බයයි.

:       1       0

swene Monday, 30 August 2021 06:17 AM

මරණ අනුපාත ලැයිස්තුවේ අපි ඉහළින්ම සිටිමු. අපේ මිලියනයකට 64 ක් වන අතර තායිලන්තය දෙවැනි වන්නේ එය 25 ක් පමණි. නියම නායකත්වය! මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම අපේ අවධානය යොමු කළ යුතුයි. ඔබේ විශ්ලේෂණය සඳහා ආචාර්ය නිමල්ව අගය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 555 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 491 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site