(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .
ඉකුත් දෙදිනක තුළ සිදුකළ පි සි ආර් පරීක්ෂණ 630 න් එම ආසාදිතයන් පිරිස වාර්තා විය
ඒ සමගම අටලුගම ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 931 කි. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් ඇත.
පි සි ආර් පරීක්ෂණ සිදුකළ තවත් 180 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය කීය.
එම ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු සිදුකරන බවත් අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය.
COMMENTS
අර කෙළ ප්‍රහාරය කරපු කෙනා... තමාගේ වර්ගයාටම බෝ කරලාද කොහේද?
අඩුම තරමෙ මෙ මිනිස්සු තමන්ගේ අම්මාට, තාත්තාට, ළමයින්ට ආදරෙ නැද්ද? පසුගිය දවස්වල බලෙන් වගේ පීසීආර් කළේ... එහෙම නොකළා නම් නිකන්ම මැරිලා යවා කීප දෙනෙක්...
ඔය පීසීආර් ප්‍රතිඵල පෙන්නුව නම් විශ්වාස කල හැක.. ඔය කොරොනා රෝගීන් ගම්පහ, මිනුවන්ගොඩින් පටන් අරන් මුස්ලීම් ගම්මාන වලින් ඉවර කර තිබේ. බිලියන 10 නය ගන්නකම් කොරොනා රෝගීන් දහස් ගනන් බිහිවේ.