Y විජිත් · 1 hour ago ''දිනන්න පුළුවන් හොඳ මනුස්සයෙක්...?..'' "ඔව්, ඡන්දෙ දිනන්න.." " ඔහෙට ඔල්මාදද..? අයිසේ.. හොඳ මිනිහෙකුට දිනන්න පුළුවන් රටක්ද මේ...? ඡන්දෙන් දිනන්න ඕනෙනම් මිනිහා හොඳවැඩ කාරයෙක් විය යුතුමයි.. '' '' මට තේරෙන්නේ නැහැ ඔහේගේ අපබ්‍රංශ...'' '' ඡන්දෙ ඉල්ලන මනුස්සයා.. අඩුම ගානේ මිනී 2 හරි 3 හරි මරලා තියෙන්නේ ඕනෑ. රෑට රෑට කුකුල් හොරකමේ ගිය උත්තමයෙක් වීම සුදුසුකමකි. හොර පොල් කැඩීමට හැකිවීම විශේෂ සුදුසුකමකි. කුලියට මිනීමරණ අයත් සමග හොඳ ඇයි හොඳයියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. රජයේ සහ මහජනයාගේ මුදල් කොල්ලකෑම පිළිබඳ ආචාර්ය උපාධියක් පාතාල යුනිවර්සිටියෙන් ලබාතිබීම සුදුසුකමකි. තව...ගොඩක් තියෙනවා.. මේ ඔක්කොම සමත් කෙනෙක් තමයි අපි දාන්නේ....'' Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''දිනන්න පුළුවන් හොඳ මනුස්සයෙක්...?..'' "ඔව්, ඡන්දෙ දිනන්න.." " ඔහෙට ඔල්මාදද..? අයිසේ.. හොඳ මිනිහෙකුට දිනන්න පුළුවන් රටක්ද මේ...? ඡන්දෙන් දිනන්න ඕනෙනම් මිනිහා හොඳවැඩ කාරයෙක් විය යුතුමයි.. '' '' මට තේරෙන්නේ නැහැ ඔහේගේ අපබ්‍රංශ...'' '' ඡන්දෙ ඉල්ලන මනුස්සයා.. අඩුම ගානේ මිනී 2 හරි 3 හරි මරලා තියෙන්නේ ඕනෑ. රෑට රෑට කුකුල් හොරකමේ ගිය උත්තමයෙක් වීම සුදුසුකමකි. හොර පොල් කැඩීමට හැකිවීම විශේෂ සුදුසුකමකි. කුලියට මිනීමරණ අයත් සමග හොඳ ඇයි හොඳයියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. රජයේ සහ මහජනයාගේ මුදල් කොල්ලකෑම පිළිබඳ ආචාර්ය උපාධියක් පාතාල යුනිවර්සිටියෙන් ලබාතිබීම සුදුසුකමකි. තව...ගොඩක් තියෙනවා.. මේ ඔක්කොම සමත් කෙනෙක් තමයි අපි දාන්නේ....''