Y විජිත් · Friday, 01 March 2019 10:04 AM " ඒ කතාව වැරදියි මන්ත්‍රී තුමෝ.." " ඒ කොහොමද සෑර් ?.." " මේ රටේ ඉන්න ඔක්කොම දේශපාලකයින් කලේ ජනතාවට ' කොකා ' පෙන්වන එකනේ....මගේ තව රෙකෝඩ් එකක් තියෙනවා ..ඒකනම් අන්න ..ලෝක වාර්තාවක්..." " ඒ මොකක්ද සෑර් ..? " " යාලුවත් එක්ක රෑ ආප්ප කාලා, පහුවෙනිදා පාන්දරම යාළුවාව අතහැරලා අනිත් පැත්තට පැනීම....ඒ රෙකෝඩ් එක කාටවත් කඩන්න බැහැ..හිටන්.." " එහෙම කියන්න එපා ..සමහරවිට ..හෙට.." " වෙන්න බැහැ..දැන් සියලුම දේශපාලලා යාලුවෝ සමග රෑට ' ආප්ප ' කෑම නවත්වලා තියෙන්නේ.." Reply 0
COMMENTS
" ඒ කතාව වැරදියි මන්ත්‍රී තුමෝ.." " ඒ කොහොමද සෑර් ?.." " මේ රටේ ඉන්න ඔක්කොම දේශපාලකයින් කලේ ජනතාවට ' කොකා ' පෙන්වන එකනේ....මගේ තව රෙකෝඩ් එකක් තියෙනවා ..ඒකනම් අන්න ..ලෝක වාර්තාවක්..." " ඒ මොකක්ද සෑර් ..? " " යාලුවත් එක්ක රෑ ආප්ප කාලා, පහුවෙනිදා පාන්දරම යාළුවාව අතහැරලා අනිත් පැත්තට පැනීම....ඒ රෙකෝඩ් එක කාටවත් කඩන්න බැහැ..හිටන්.." " එහෙම කියන්න එපා ..සමහරවිට ..හෙට.." " වෙන්න බැහැ..දැන් සියලුම දේශපාලලා යාලුවෝ සමග රෑට ' ආප්ප ' කෑම නවත්වලා තියෙන්නේ.."