නව නායක මොජ්ටාබා සිහිසුන්
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනී බරපතල ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිහිසුන්ව සිටින බවත්, ඔහුට තීන්දු තීරණ ගැනීමේ හැකියාව නොමැති බවත්, ඔහු ඉරානයේ කොම් ශුද්ධ නගරයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.