ආගමන විගමන පාලක පත් කරයි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2026
සාම පාගමන නාවුලට කිට්ටුවේ:දැක ගන්න මඟ දෙපස දහස් ගණනක් පොරකති ‘‘ඒහිපස්සිකෝ‘‘ ලෝක සාම පාගමන අද දහවල් වන විට නාවුල ගොබැල්ල ප්‍රදේශයට ළඟා වූහ. 22 April 2026
ප්‍රේමලාල් ජයසේකරට ඇප නුවරඑලිය ප්‍රෙදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින්නැයි නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය. 22 April 2026
සුරේෂ් සලේ අධිකරණයට පාස්කු ප්‍රහාරයට අදාල විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සිරේෂ් සලේ අධිකරණයට රැගෙන එයි. 22 April 2026
විදෙස් තරුණයා මුහුදට බිලි අහංගම මුහුදේ දිය නෑමටගිය ඉන්දියානු ජාතික තරුණයෙකු (.18) දියේ ගිලීම හේතුවෙන් මිය ගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි. 22 April 2026
සැක සමාගමෙන් තවත් ගල් අඟුරු නැව් 25ක් ගල්අඟුරු ගෙන් වූ සමාගමට ගල් අඟුරු නැව් 25 ක් ගෙන්විම සඳහා අවසර ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එස් මරික්කාර් මහතා පැවසීය 22 April 2026
අගමැති ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටි අයෙක් කොටු අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 22 April 2026
අලලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිතී නිලධාරියා අල්ලයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 April 2026
සාමයේ පාගමන දඹුල්ලෙන් ඇරැඹෙයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹු අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 22 April 2026
ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජනවලට බය නෑ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජනවලට තමන් බියක් නොදක්වන බවත්, ට්‍රම්ප් සිය තර්ජන ගර්ජන ප්‍රතිපත්තිය නතර කරන්නේ නම්, ඵලදායී සාකච්ඡා සඳහා යොමුවිය හැකි බවත් ඉරාන රජය අවධාරණය කර ඇත. 22 April 2026
දිට්වා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පළාත් මට්ටමින් සොයයි දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය 22 April 2026
ඉරාන සටන් විරාමය දීර්ඝ කළා - ට්‍රම්ප් ඉරානයට ලබා දුන් සටන් විරාමය, තවත් දීර්ඝ කිරිමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ඒ, තමන් (ඇමෙරිකාව) සමග එකගත්වයකට පැමිණීමට ඉරානයට අවස්ථාව දෙමිණි. 22 April 2026
සුළඟකින් වාරියපොල පාසලක් ඇතුළු නිවාස රැසකට හානි වාරියපොල ප්‍රදේශයට ඊයේ (21) රාත්‍රී බලපෑ සුළිසුළං තත්වයක් හේතුවෙන් ප්‍රධාන පාසලකට සහ නිවාස 20 කට අධික ප්‍රමාණයකට ඇතුළු දේපොල වලට හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය. 22 April 2026
සොරණාතොට මාර්ගයේ රථවාහන ධාවනයට බාධා දිට්වා සුලි කුණාටුව පැවති සමයේ නායයාමට ලක්වූ සොරණාතොට පතනවත්ත තැන්නපංගුව මාර්ගයේ 10කනුව ප්‍රදේශයේදි වර්ශාවත් සමඟ අද (21) රාත්‍රි යලි පස්කදු කඩා වැටීමට පටන්ගැනිම නිසාවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට තිබෙන බව කන්දේගෙදර පොලිසිය පවසයි . 21 April 2026
වීසා නැතිව සිටි විදේශිකයෝ 50ක් මාට්ටු ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ , ඒවා කල් ඉකුත් වූ පසු ද නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයෝ 50 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබූහ . 21 April 2026
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ළගදීම අවසන්? පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයකදී සාර්ථකව අවසන් කිරීමට හැකි වනු අැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය. 21 April 2026
ඉන්දීය චිත්‍රපටයක සූදානම් වූ නළුවෙක් වැටී මරුට ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රඟපෑම සඳහා සූදානම්ව සිටි පුද්ගලයකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ නාන කාමරයක් තුළ හදිසියේ ඇද වැටීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි. 21 April 2026
රනිල්ගේ දොස්තරලාට හිරිහැර කළා වගේ වැඩ යළි එපා’’ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවා හිරිහැර කිරීම වැනි ක්‍රියා යළි සිදු නොවීමට වගබලා ගත යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (21) පැවසීය. 21 April 2026
වෙසක් සතිය මැයි 27 -ජුනි 02 වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා සැමරීමට රජය තීරණය කර ඇත. 21 April 2026
සාම පාගමනේ මූලික ආගමික කටයුතු අනුරපුරේ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’සාමය සඳහා ඇවිදින්න’’ (Walk For Peace) සාම පාගමන ආම්භ වීමට පෙර මූලික ආගමික කටයුතු මේ වන විට ජය ශ්‍රී මහා බෝමළුවේ දී මේවන විට සිදු වෙමින් පවතී 21 April 2026
‘‘කොළඹට ප්‍රහාරයක්‘‘ පුවත අසත්‍යයක් කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් පළවූ පුවත පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ එම පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක් බවය. 21 April 2026
ත්‍රස්ත පනත ඉරා දමන්න මැතිසබයට යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත. 21 April 2026
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි 2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 21 April 2026
පතුල් පහළ බස් රථ සේවාව ඇරැඹෙයි ආබාධිත පුද්ගලයන් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම අද ( 21) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය. 21 April 2026
අධිවේගයට ගෙවීම් ලබන වසරේ වෙනස් වේ අධිවේගී මාර්ගවලට ලබන වසරේ සිට ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති සකස් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසයි. 21 April 2026
සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා සාම පා ගමන සඳහා ලංකාවට වැඩම වන භික්ෂුන් වහන්සේ ගෞරවයෙන් පිලිගෙන ඉවසීමෙන් හා සැදැහැ සිතින් දායක වන ලෙස උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක හේනේපොළ ගුණරතන නාහිමියන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 21 April 2026
‘‘පාස්කු ප්‍රහාරකයන් හෙළි කළ යුතුයි‘‘ මේ රටේ මිට වසර 7කට ඉහතදි සිදුවු මෙලේච්ච පාස්කු ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරුවන් සහ ඔවුන්ට ඒ සඳහා සහය දැක්වූ පිරිස් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති සත්‍යය හෙළිදරව් කර ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරු තුමෝ පැවැසූහ. 21 April 2026
‘කුඩු සළිඳු‘ගෙ ගෝලයින් දෙන්නෙක් මාට්ටු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා මත්ද්‍රව්‍යය සමග සංවිධානාත්මක අපරාධ අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සළිඳුගේ සමීපතමයන් දෙදෙනෙකු 21 April 2026
ප්‍රේමලාල් ජයසේකර බලපත් නැති ගිනි අවියක් සමග අත්අඩංගුවට රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑලියෙදි බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය. 21 April 2026
පා ගමන ගැන ජනපති ගෙන් X සටහනක් සාම පා ගමන ජාතියේ එකමුතුකම ශක්තිමත් කර ලෝකය සමඟ සාමයේ පණිවිඩයක් බෙදා ගනීවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X සටහනක් තබමින් සඳහන් කරයි. 21 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026