‘සාධාරණ - ප්‍රායෝගික ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරනවා’
සාධාරණ, ප්‍රායෝගික, ජනතාවට සෙත සැලසෙන රට ඉදිරියට ගෙන යෑමට හැකි ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.