වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි
දිවයිනේ පුරා දිස්ත්‍රික්ක කිහිපයක මාස ගණනාවක් තිස්සේ පවතින දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 75,560 කට අයත් පුද්ගලයින් 3,01,243 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.