(ඉන්දිකා රාමනායක)
පිටකොටුව පළමු හරස් වීදියේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 6 ක් හා ගිනි නිවන භටයින් 25 දෙනකුට අධික කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd