ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකවරයකුද මේවන විට කොරෝනා වෛරසයට ගොදුරුව තිබෙි.
ඔහුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී ඇති බැවින්මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකවරයකුද මේවන විට කොරෝනා වෛරසයට ගොදුරුව තිබෙි.
ඔහුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී ඇති බැවින්මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේක අපේ රටේ ලොකු විනාශයක් කරන්න කලින් දැන්වත් ඉතාලියේ, ඉරානයේ, දකුණු කොරියාවෙන් ලංකාවට සිදුකරන ගුවන් ගමන් තවකාලිකව තහනම් කරන්න.
දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්... ලෝකයේ රටවල්වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80%ක් ජීවත්වන ප්‍රදේශයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් මානව සංහතියම අනතුරේ. අනවශ්‍ය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණදීම සඳහා අප සූදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමූහිකව මෙයට මුහුණ දුන් නිසා අද වනවිට යම්කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමූහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි.
මහජනතාව ඉතා දැඩි ලෙස අවධානයෙන් සිටිය යුතුයි. ලංකාවේ පැතිරෙන්න පටන් ගත්තොත් දවස් 3-4න් ලංකාවම ගිල ගන්නවා. එතකොට එයාට-මෙයාට දොස් පවරගෙන හරියන්නේ නැහැ.
මූලික සෞඛ්‍යය පුරුදු අනුගමනය කරන්න. හැමදාම විටමින් සී පෙත්තක් බොන්න. අමාරු වුනත් මාස්ක් එකක් දාගන්න පුරුදු වෙන්න. කොරෝනා වලින් බේරෙන්න ලේසිම විදිය මේකයි. තමන්ගේ ප්‍රතිශක්තිය ශක්තිමත්නම් බයවෙන්න ඕනේ නෑ.
දැන්වත් පිටරටින් එන අයව දැඩිව සීමා කරොත් හොඳයි නේද ?