කල්පිටියේ මාලු මිලදීගන්න පිට පළාත්වල වෙළඳුන්ට එන්න බැහැ
කල්පිටිය අර්ධදීපයේ සාගරය හා කළපු ආශ්‍රිතව නෙලා ගන්නා මත්ස්‍ය සම්පත,මිළදී ගැනීම , පිට පළාත් වලට ප්‍රවාහනය කිරීම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකය්න්ට පමණක් වන පරිදී සීමා කර ඇතැයි පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.