පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට රෝහල් අවශ්‍යතා වෙනුවෙන් ගිලන්රථ සේවයක් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිටින ගැබිනි මව්වරුන්ට හදිසි රෝහල් ගතවීමේ අවශ්‍යතාවයකදී පැය 24ක් පුරා ක්‍රියාත්මක නව ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි. 28 March 2020
හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි 23 හි දොරගුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය. 28 March 2020
ඇඳිරි නීති බලපත්‍රයක් ගෙන බොර දියේ මාළු බාති කොළඹ ප්‍රදේශයේ සිට දඹුල්ලේ මළ ගෙදරකට යාම සඳහා ඇදිරි නීති අවසර පත්‍රයක් ලබා ගෙන වාහන තුනකින් එළවළු ප්‍රවාහනය කළ ඇඳිරි නීති බලපත්‍රයක් ගත් පුද්ගලයෙක් සමඟ තිදෙනෙකු යක්කල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 28 March 2020
කෙරෝනා මඬින්න දළදා මාලිගාවෙන් ලක්ෂ 100 ක මුදලක් මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහා නායක මා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද (28) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී. 28 March 2020
කොරෝනා යැයි සැක 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28) ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය. 28 March 2020
මිරිසුවිල් ඝාතනයේ සැරයන් නිදහස් කළාට ටී එන් ඒ අප්‍රසාදය යාපනය මිරිසුවිල්හි පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඩුවම නියමව සිටි යුද හමුදා නිළධාරියෙකු ජනපති සමාව ලබා දීම පිළිබද දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළකර සිටී. 28 March 2020
අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ සිය මව බැලීමට ගොස් එම ප්‍රදේශයේ සංචාරය කළ බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා ඔහු සමඟ ගිය තවත් පුද්ගලයකු නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (28) නියෝග කළේය. 28 March 2020
යුද හමුදා නිලධාරියා අසාදිතයකු නොවේ පුත්තලම මූලික රෝහලින් කුරුණැගල රෝහලට යැවූ යුද හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී නොමැති බවත් අනික් පුද්ගලයා ආසාදිතයකු බවත් වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි . 28 March 2020
එළවළු ප්‍රවාහනය සුදුසුකම් ඇති අයට පමණක් සීමා කෙරේ එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය නොකළ පිරිස් ඒවා ප්‍රවාහනය කිරීම හේතුවෙන් සුදුසුකම් තිබෙන වෙළෙඳුන්ට බලපත්‍ර ලබා දීමේදී පොලිසිය සහ බලපත්‍ර ලබාදෙන රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටී. 28 March 2020
නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් බදුල්ල රෝහලට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු අද (28) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය. 28 March 2020
ජනතා දුක්ගැනවිලි සඳහා නව ඒකකයක් මහජනතාට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව සහන සැළසීම සඳහා රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණ ඒකකයක් පිහිටුවා තිබේ. 28 March 2020
ඇමසන් ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා ඇමසන් වනාන්තරයේ ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 March 2020
කොරෝනා ආසාදිතයින්ගේ කටයුතුවලට රෝබෝ තාක්ෂණය හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා අද(28) සිට සිදුකිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 28 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 28 March 2020
රාජ්‍ය ඔසුසල් වැසීමෙන් ජනතාව අසරණ වෙති රාජ්‍ය ඔසුසල අද විවෘතව තබන බව ඊයේ නිවේදනය කල නමුත් අද කොළඹ ඔසුසල් වසා තිබීම නිසා ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවකට පත්වී තිබිණි. 28 March 2020
මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට මාධ්‍යවේදියකුට මරණ තර්ජන කළ බව කියන පුද්ගලයෙකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය කියයි . 28 March 2020
කොරෝනා ආසාදිතයන්ට ස්වසන යන්ත්‍ර නිපදවීමට ට්‍රම්ප්ගෙන් නියෝග කොරෝනා රෝගීන් සඳහා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ඇමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කර ඇත. 28 March 2020
කුඩාවැල්ල ධිවරයෝ ඇඳිරි නීතිය ගණන් නොගනිති ලබන 30 දින පෙරවරු 06 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතියද නොසලකා කුඩාවැල්ල ධීවර වරායට අද (28) දහවල් දක්වා ධීවරයෝ ද මත්ස්‍ය අළෙවිකරුවෝද ඒකවී සිටියහ. 28 March 2020
මහර බන්ධනාගාර රැඳවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගය කරයි කොරෝනා වයිරසරය පැතිරීම හේතුවෙන් රටේ පවතින හදිසි තත්වය යටතේ ආරක්ෂාකාරි පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ. 28 March 2020
ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට පැනමාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරන එම් එස් සාන්ඩම් නෞකාවේ මගින් සිව් දෙනකු මියගොස් ඇති බව නෞකාවේ ක්‍රියාකරු පවසා ඇත. 28 March 2020
කොරෝනා සහන වැඩට ඉමදූව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ඉමදූව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර ඇතැයි ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්තුමාර මහතා පවසයි. 28 March 2020
කොරෝනා ආසාදිතයන් 9ක් සුවය ලබා පිටව ගිහින් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු අද(28) වන විට සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 28 March 2020
හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරයෙකු පැහැර ගැනේ කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති හදිසි අවස්ථාව හමුවේ හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂවරයෙකු පැහැර ගැනීමට ලක්වී තිබේ. 28 March 2020
කොරෝනා මර්දනයට මාතලේ ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 50ක් මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා අද (28) දා පැවසීය. 28 March 2020
නිකවැරටියේ මෙහෙණි ආරාමයකට වියළි ආහාර ඇඳිරි නීතිය හමුවේ අසරණව සිටින මෙහෙනි ආරාමයකට වියළි ආහාර තොගයක් පිරිනැමීම මීගලෑව පොලීසිය විසින් අද (28 ) සිදු කෙරිණි . 28 March 2020
හමුදා කෝප්රල්වරයකු හා තවත් පුද්ගලයකු පුත්තලමෙන් කුරුණෑගලට පුත්තලම තබ්බෝව යුද හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්රල්වරයකු හා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරීමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි . 28 March 2020
කොරෝනා සහන වැඩට නෙලුව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 5 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නෙලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා මේ වන විට සභා අරමුදලින් රුපියල් ලක්ෂ පහක් වැය කර ඇතැයි නෙලුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම් අයි ජී සුනිල් මහතා පැවසීය. 28 March 2020
කොරෝනා මර්දනයට හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 100 ක් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක් ( රුපියල් කෝටියක්) වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා කීය. 28 March 2020
සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් ප්‍රතිකාර සඳහා වෙන්කරයි බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යයස්ථානයක් ලෙස යොදා ගන්නා බව බණ්ඩාරගම සෞඛය සේවා කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි. 28 March 2020
මොණරාගල රෝහල් සේවකයන්ට මුඛ ආවරණ මදිවීමෙන් දෙපැත්තම භාවිතා කරති මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වල සේවකයින් රාජකාරි වේලාවෙදි එකම මුඛ ආවරණය දෙපැත්ත පරිහරණය කීරීමක් සිදුකරන බව සිරිගල රෝහලේ විශෙෂඥ වෛද්‍ය පද්මක සිල්වා මහතා පැවසීය. 28 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026