කොරෝනා ආසාදිතයින්ට එදිනෙදා කාර්යන් පහසු කරගන්න රෝබෝ යන්ත්‍රයක්
පොළොන්නරුව, වැලිකන්ද කෝවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට අවශ්‍ය ආහාරපානෙ, ඖෂධ ලබාදීම ඇතුළු එදිනෙදා කාර්යයන් රැසක් පහසුවෙන් කිරීම සඳහා උපකාරීවන රොබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද(04) සිදු කෙරිණි.