කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අගමැති බොරිස් ජොන්සන් ගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පරීපරීක්ෂණ සදහා (05) රාත්‍රියේදී ඔහු රෝහල් ගත කල බවද බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය කියා සිටී.
තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉකුත් මාර්තු 27 වැනිදා තහවුරු කර ගත් අතර ඔහු නිල නිවසේ සිට ස්වයං නිරෝධායනයේ නිරත වූයේය.එසේම නිවසේ සිට රාජකාරි සිදු කිරීමටද ඔහු වග බලාගත්තේය.
වයිරස් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරුයන් , හෙද ඓදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන්නාවූ විශිෂ්ට සේවය තමන් නිරතුරුව අගයන බවද අගමැති බොරිස් ජොන්ස්න් ප්‍රකාශ කළ බව ද එරට අගමැති කාර්යාලය වැඩිදුරටත් සදහන් කර සිටී.
සී.එන්.එන් ඇසුරෙනි
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාදය වෛද්‍ය අංශවල උපදෙස් නොතකාම වැඩේට බහින්න ඇති පව්.. එකට අපේ දියවන්නාවේ පටිටියේ ටික දැන්.. ම්ම්.. ක්...නෑ ගෙවල්වලට වෙලා තුන් සරණ සිහිකරනවා ඇති නේද මම මේ මේ වැඩේ කරා, මම මෙහෙමයි මිනිස්සුන්ගේ මුදල් තිබෙන බැංකු හූරන් කෑවේ, මම මෙච්චර ගිනිවතුර බලපත්‍ර දුන්න මගේ එවුන්ට සහ මටත් මෙච්චර බලපත්‍ර තියෙනවා... මම වැලි ගොඩ දැම්ම නේද දශක ගානක්ම, මම හොරෙන් නිදන් හැරුව නේද? උස සහ මිටි මිනිස්සුන්ට රස්සා දෙන ගමන් , මම හොරෙන් ගස් කැපුවා නේද "අනේ අපි තනතුරු ප්‍රයෝජනයට ගනිමින් මේ වෙනතෙක්ම කුඩු ගෙනාව නේද ...? අනේ ඉතින් අපිව බේරාදෙන්න සියලු දෙවියනේ කියමින් ගෙදරට වෙලා අඩ අඩ ,,කදුළු හොටු පෙරමින් ඉන්නවා ඇති බයෙන් බියෙන් සැකෙන්.. හරකුනේ බය නොවී ඉදපල්ලා මේ නහින දෙහින වයසේ මොකද "ඔය ලෙඩේ හැදෙන්නේ නැහැ කියල තියෙන්නේ" හොදේ ඉතින් දැන්වත් මුසල මුනුවල සවිකරලා තියෙන " දත් 64 " පෙන්නලා විරත්තපල්ලා..