ආණ්ඩුවට වන අවාසිය නතර කරන්න විමර්ශන නතර කළා
ලෝක කුසලාන 2011 තරගය ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පාවා දුන්නේද? නැද්ද? යන්න සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යටගැසූ බවත්, එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත්, ක්රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදනා කළහොත් රටේ ක්රීඩා නීතිය යටතේ වසර 3ක සිර දඬුවමකට යටත් කරන්නට හැකි බවත් හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරන ලේකම්