(ඩී.ජී.සුගතපාල)
චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද සිංගප්පූරු ජාතිකයින් 9 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඔවුනට කොරෝනා ආසාධනය වී නැති බවට තහවුරුවී ඇති බවත් කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු අද (04) පැවසීය.
මෙම කුඩා නෞකාව සැමන් නිෂ්පාදනය කරන චීන සමාගමකට අයත් එකක් වන අතර එහි 30 දෙනෙකුගෙන් යුත් සේවක පිරිසක් සිට ඇත. එම පිරිසෙන් සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකුට හදිසියේ ඇතිවූ උණ රෝගි තත්වයක් නිසා නැව මුහුදේ නවතාගෙන සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල වරාය වෙත ගෙනැවිත් එම 9 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන්ට ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් උණ සෑදි ඇති බව පසුව අනාවරණය වී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ