වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් දුරකථන 12 සොයාගනී
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කාන්තා අංශයේ ‘වයි‘ වාට්ටුවේ සඟවා තිබූ දුරකථන 12 ක් , බැටරි 113 ක් හා සිම් කාඩ්පත් 5 ක් අද (08) සොයාගත් බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය.