ගම්පහ අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (20) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ඔහුට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ.