සැමියාගේ වෙඩි පහරින් බිරිඳ රෝහලේ
නිකවැරටිය විද්‍යාර්ථ මාවතේ නිවසක් තුළදී සැමියාගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ බව කියන බිරිඳ රෝහල් ගත කර ඇති බවත්, ප්‍රදේශයෙන් පලාගිය සැමියා ගිනි අවිය සමග අද(04) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.