( අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂිත රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 05 ) සවස 6.30 ට ජනාධිපති කාර්යාලයයේදී පැවැත්වේ.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සහ මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්ථාවේ.