සෞඛ්‍ය නීති කැඩුවොත් මාස 6ක සිරදඬුවම්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 6ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.