
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මොරගහහේන තලගල දි හා බෙරුකැටිය ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
එම සැකකරු හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 110ක් සොයාගෙන ඇත.
සැකකරුවෝ කොළඹ 7 සහ නාරාහේන්පිට පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කුඩුකාරයින්ටයි අල්ලන හෙරොයින්වලටයි මොකද වෙන්නෙ ? මෙකත් මෙ අනිත් වසන්ගතවගෙ ... අවසානයක් , නිමාවක් පෙනතෙක්මානයක නැහැ..!