ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි
කෝවිඞ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණ වල නඩු විමසීම නොවැම්බර් 02 දින සිට 06දා දක්වා වූ දින පහක කාලය තුල විවෘත අධිකරණයේ නඩු විභාග කටයුතු නීතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව සිදු නොවන බව නීතීඥවරු පැවසූහ.