( පාලිත නානායක්කාර )
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලයක දී අද (1) නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.
බණ්ඩාරවෙල පළමු පටුමග අබතැන්න වත්ත ලැගුම්හලක ප්‍රසිද්ධ නිළියක් ඇතුළු නළු නිළියන් පිරිසක් සමග කණ්ඩායමක් කිසියම් රූගත කිරීමක් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී මෙම පිරිස හමුව ඇත.
අනතුරුව හෝටලය තුළදීම නිරෝධායන පනතට අනුව නිරෝධායනය කිරීමට කටයුතු කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කවද්ද ඔලුවක් ඇතිව වැඩකරන අය හිටියේ..?
මේ අයගේ නම කියන්න බයද? මේ අයට නීති කඩන්න පුළුවන් කොහොමද? මේ වගේ මෝඩයින් නිසා තමයි ලංකාව මේ වගේ තත්වෙකට වැටෙන්නේ.. කරුණාකරලා නමත් එක්කම ලියන්න. නැතිනම් ලියන්නේ නැතිව ඉන්න.
මේ අයට සෙල්ලම්...!!! බරපතල දඬුවමක් දෙන්නයි තිබුණේ.. නොදකින් විතරක්... !!!
මේවගේ තකතීරුවන් සමාජයට කෙසේ "ප්‍රිය" වන්නේද? එබැවින් වඩාත් උචිත වචනය වන්නේ "ජන අප්‍රිය" නොවේද? කිසියම් හෝ "කොන්ද පණ තියෙන මාධ්‍යයක්" මගින් මෙවන් අය ගැන ඡායාරුප සහිතව පැටිකිරිය ප්‍රසිද්ධ කරන්නේ නම් එදා සිට අප සමාජයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වෙනු නියතයි. මේ අයට නීති කඩන්න පුළුවන් කොහොමද? ලංකාවේ කවද්ද ඔලුවක් ඇතිව වැඩකරන අය හිටියේ..?