පූඩළුඔය නගරය වසා දමයි
තලවකැලේ පුඩළුඔය , වටගොඩ , කොත්මලේ යන ප්රදේශවලින් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හමුවිම නිසා තලවකැලේ පුඩළුඔය නගරයට වතු කම්කරුවන් සංචරණය විම නතර කිරිම සදහා පුඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමිමට එම නගරයේ වෙලද සංගමය අද (30) දින සිට කටයුතු කර ඇත.