ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව,
* කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් -62ක්ද,
*ගම්පහ ඉන්ධන බෙදුම්හල් -68ක්ද,
*කළුතර ඉන්ධන බෙදුම්හල් -27ක්ද වශයෙන් විවෘතව තැබීමට එම සංස්ථාව පියවර ගෙන ඇත.
ඇඳිරි නීති තත්වය තුළ රජයේ සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන, නිෂ්පාදන හා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ඉන්ධන සැපයුම් කාර්යන් සඳහා මෙම ඉන්ධන බෙදුම්හල් විවෘතව පවතී.
තෝරාගත් ඉන්ධනහල් පිළිබඳව වැඩිවිස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
විවෘතව තැබෙන ඉන්ධන බෙදුම්හල් ලේඛනය පහත දැක්වෙන නිවේදනයේ ඇතුළත් වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඳිරිය තිබුණත් ඉන්ධනහල් විවෘතයි