සමූපකාරයේත් සීනි ගිනි ගණන්
සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම පාලන මිල රුපියල් 85 ක් වශයෙන් නියම කර තිබියදී, සීනි කිලෝවක් රුපියල් 50 ක වැඩි මිලට 135 බැගින් අලෙවි කිරීම මත පාරිභෝගික සේවා අධිකාරිය ගම්පහ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ගම්පහ නගර ශාඛා වෙළදසළ වටලා නඩු පැවරීමට පියවර ගනු ලැබීය.