දකුණතේ ඇගිලි අහිමි වූවත් වමතින් ලියා ශිෂ්‍යත්වය ජයගත් පුත්තලමේ ෂෙවාන්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වු දරුවකු තම දකුණු අත ඇගිලි, අල්ල කොටස අනතුරකින් නොසිතු මොහොතක අහිමිව තිබියදී නුහුරු වම් අතින්, පන්ති භාර ගුරුවරයාගේ උනන්දුව මග පෙන්වීම මත ලකුණු 170 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් වීමේ පුවතක් පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රථමික විද්‍යාලයේ වාර්තාවේ.