කෝටි 100 ක කුඩු අල්ලයි
රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙක් අද (20) වැලිගම, මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.