(නිමල කොඩිතුවක්කු)
දුර ගමන් සේවා බස් රථ සති අන්තයේ හෙට(21) සහ අනිද්දා(22) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවැසීය.
හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවල බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද පණ්ඩුක මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි වැඩ