
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මෙලෙස පාසල් ආරම්භ කරනු ලබන්නේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
-036
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන්, දරුවන් ගැන හිතන්න. බස්නාහිරත් ඉන්නේ අපේම දරුවන්.
නිවාඩු කාලය දක්වා පාසල වසා තැබීම වඩා හොඳය.
එය හොඳ තීරණයක්ද?