මවුබිම රනින් සැරසූ ක්රීඩකයෝ දිවයිනට පා තබති
ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්රීඩකයන් දෙපළ ඇතුළු ශ්රී ලාංකික පැරාලිම්පික් ක්රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් අද සවස ජපානයේ නරීටා සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .