ස්විට්සර්ලන්තය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර ගිවිසුමක්
ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවබෝධතා ගිවිසුමක්, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් මහතා (Raoul Imbach) අතර ගිවිසුමක් අස්සන් කරනු ලැබ ඇත.