(යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබූවන් 18000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහි දී වඩාත් කැපී පෙනේ.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 408,116 ක් බවට පත්විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
18,147 ක් එකවර සුවය ලබා යති
mihira Thursday, 09 September 2021 05:41 PM
මේක අමුලික බොරු කතාවක්. එහෙම වෙන්නේ කොහොමද දිනකට 4000 බැගින් වූ අය සුව වෙනකොට ඊට සමාන ගානකින් වෙන්නේ සුව වෙන්න කලින් නිව්ස් නිරෝධානයට යොමු කරලා සුව වුනා කියල බොරුවක් මේ කරන්නේ