සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා 21 තෙක් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදු`ථණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරිහරණය කළැයි පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලබන 21 වනදා තෙක් රක්ෂිත බංධනාගාර ගත කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (16) නියෝග කළේය.