බ්‍රසීලයේ උතුරුදිග පැරා ප්‍රාන්තයේ අගනුවර වන බෙලෙම් නගරයේ අවන්හලකට කඩාවැදුණු සන්නද්ධ පිරිසක් විසින් කළ වෙඩිතැබීමකදී 11දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මොවුන් මුහුණු ආවරණය කරගෙන මෝටර් රථ හා යතුරු පැදිවලින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇත.
මියගිය අය අතර කාන්තාවන් හයදෙනකු ද සිටින බව පැවසේ.
මෙම අපරාධය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
2019 වර්ෂයේ මේ වනවිට පැරා ප්‍රාන්තයේ මෙවැනි සාහසික මනුෂ්‍ය ඝාතන 756ක් සිදුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 18
644
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රසීලයේ අවන්හලක වෙඩිතැබීමකින් 11ක් මරුට