IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජම්මු කාශ්මීරයේදී බසයක් ප්‍රපාතයකට පෙරළී 32ක් මරුට

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ කිෂ්ත්වර් දිස්ත්‍රික්කයේදී ප්‍රපාතයකට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 32නෙකු මිය ගොස් 18දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

 අද උදෑසන 7.50ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
 
ප්‍රමාණයට වඩා මගීන් නංවාගැනීම හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.
 
අනතුරින් බරපතල තුවාල ලැබූවන් රෝහල් වෙත කඩිනමින් යොමුකිරීම සඳහා හෙලිකොප්ටර් යානා ලබාගැනීමට පියවර ගෙන ඇතැයිද ඔවුහු පවසති.
 
මේ වනවිට කිෂ්වර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල වෙත තුවාලකරුවන් යොමුකර ඇත.
 
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)

16844



අදහස් (0)

ජම්මු කාශ්මීරයේදී බසයක් ප්‍රපාතයකට පෙරළී 32ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site