චීනයේ දකුණු දිග හුනාන් පළාතේ වීදියක ගමන්කරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදීමෙන් 09දෙනකු මියගොස් 43දෙනකු තුවාල ලබා ඇත.
මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර අපරාද කිහිපයක් සඳහා වරදකරුවකු වී සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
කෙසේවුවද මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න සම්බන්ධව පැහැදිලි තොරතුරු ලැබී නැතැයි බලධාරීහු සඳහන් කරති.
තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd