IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටී මිය ගිය ගණන 20 දක්වා ඉහළට

ඉන්දියාවේ මුම්බායි හි ඊසාන දිග මායිමේ පිහිටි භිවාන්ඩි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.

නිවාස 54 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

ගොඩනැගිල්ල කඩා වැටුණේ ඊයේ(21) අලුයම් කාලයේ දී ය.

කෙසේවුවද අනතුරින් අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවමත් නිශ්චිත නැතැයි පොලිසිය පවසයි.

ගොඩනැගිල්ල පිහිටා තිබුණේ අවහිර වූ මංතීරුවක බැවින් ගලවා ගැනීමේ කටයුතු දුෂ්කර වී තිබේ. ධාරානිපාත වර්ෂාව නිසා ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටී මිය ගිය ගණන 20 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 11 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 335 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site