(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ඔවුන් හමුවී සාකච්ඡා කරන ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් පක්‍ෂ බලවතුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් දැඩි කලකිරීමකින් පසුවන බවට තොරතුරු ලැබී ඇති නිසා, ඔවුන් ධෛර්යවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා ඇත.
තම පාක්‍ෂිකයන්ට රජයේ එකම රැකියාවක්වත් ලබා දීමට නොහැකිවීම හා පාක්‍ෂිකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට නොහැකිවීම ගැන මෙම පිරිස කලකිරීමට පත්වී සිටින බව ද සඳහන් වේ. මේ අසහනකාරී තත්ත්වය නිසා රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් තමන් යටතේ පවත්නා ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේ දී පසුපෙළ මන්ත්‍රීවරුනට ද අවස්ථාවක් ලබාදී ඇති බව ද වාර්තා වේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාක්‍ෂිකයන්ට සලකන්න බෑ එජාප පසුපෙළ කලකිරිලා