(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)
අලුතින් සම්මත කරන ලද මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීම, අදාළ පළාත් පාලන ආයතනවලට තේරී පත් ෙවන මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකිරීමට නියමිතව ඇත.
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට හැර අනිකුත් සෑම දිස්ත්‍රික්කයකටම එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධාන ගත වී මැතිවරණයට මුහුණ දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
හෙළ උරුමයේ ලැයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාට බාරදී ඇති අතර ඔවුන් හඳුනාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවද ඔහු පැවසීය
නවක අපේක්ෂකයන්ට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත් වූ අතර බොහෝ දුරට ලබන ජනවාරි මාසෙය්දී පමණ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරෙන බවද වර්ණසිංහ මහතා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් පාලන ආයතන රැසක හවුල් ආණ්ඩු