(අජන්ත කුමාර අගලකඩ)
පොල් මිල ඉහළයාම පාලනය කිරීම සඳහා කපාපු පොල් ආනයනය කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
අපනයනය කිරීම සඳහා සකස් කරනු ලබන පොල්තෙල් නිෂ්‍පාදනයට මෙරට කපාපු පොල් යොදා ගැනීම, පොල් මිල ඉහළ යාමට එක් හේතුවක් වී ඇති බැවින්, පොල් තෙල් නිෂ්‍පාදනය සඳහා මෙම කපාපු පොල් ආනයනය කිරීම සුදුසු බවට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.
එවිට, පොල් තෙල් නිෂ්පාදනයට යොදා ගනු ලබන පොල් වෙළෙඳ පොළට නිකුත් කළ හැකි බව පොල් තෙල් අපනයනය කරන දේශීය නිෂ්පාදකයන් රජයට පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.
ජීවන වියදම ඉහළයාමට පොල් මිල ඉහළයාම ප්‍රධාන හේතුවක් වී ඇති අතර, සහල් මිලද ජීවන වියදම ඉහළ යාමට හේතු වී තිබේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කපාපු පොල් රටින් ගෙනෙයි