(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් අවශ්‍ය බව තමන්ගේ මෙවර මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණ යැයි තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
විදේශ රටවලින් යැපෙන්නේ නැතිව තනිව නැගීසිටීමට ජනතාව හුරු කළ යුතු බවත් උතුරු නැගෙනහිර ජනතාවට ඒ පිළිබඳව වටහා දීමට තම මැතිවරණ ප්‍රතිපත්තිවලදී පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
‘‘අපේ වැඩ අප විසින්ම කරගත යුතුයි. මෙපමණ කාලයක් අනුන් මත යැපෙමින් සිටියා. එය නතර කළ යුතුයි’’ යැයි ඔහු පෙන්වා දෙයි.
මෙවර මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට එම කරුණු ඇතුළත් කර ඇති අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ එළිදක්වන බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විග්නේෂ්වරන් උතුරු-නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලයි
sharm warn Wednesday, 01 July 2020 06:10 AM
ඔය එන්නේ බළලු මල්ලෙන් එලියට.
Binkunndaa Thursday, 02 July 2020 08:42 PM
ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලා ගන්න.